රේඛා රේඛා
අදුරු වැඩියි මන්දාරම
යන්න එපා අද තනියෙම
වැසි වැටේ වි
නුඔ තෙමේවි
සෙවනක් කොයිබද මහමග
නුඔ තනිවේවී..........
හිනැහෙන දම්පාට වලා
කදුඑ සලන්නට සැරසෙයි....
කදුඑ අතර ඇවිද ගිහින්
හිනාවෙන්න නුඔ කැමතියි
පනින තුරාවට දෙනෙතින්
කදුලැලි රතුවී.............
තාර පාර දිගේ ඇදී
යයි දියවැල් දුඹුරු පාට...
පාඑ සිතුම් කීරි ගැහෙන
සීත සුළං ගත අලවයි
පාට පාට සේරම
අඑ පාටක් වේවී.
නුඹෙ සිහින දම් බොදකර
නෙත් රතුවේ වී.....................