සංසාරයේ අප යන මග හරියට 8 ගහනවා වගේ කියලා මට හිතෙනවා..........
අපි දෙන්නා මෙතනදි වෙන් වෙලා
විරුද්ධ දිශා වලට ගියත්
අන්තිමට අපි කොහොමහරි හමුවෙනවාමයි
ඉවරයක් නැතිව
ජීවිතේ
ඹහොම ගලා යනවානම්
වෙන්වන දිනේ අපි
අවසාන බැල්මත් හෙලා
රැදුනු මතකය
නැවත හමුවන වෙනත් ලෝකෙක
අසුරු සැනයක් හරි දැනේවිද
ඹබට මට
No comments:
Post a Comment