Tuesday, December 27, 2011

කවිලිවීම


කවියන් වැඩිපුර කැමතිලු
පාඑ අදුරු වස්සානෙට........
වස්සානය තව ඈතද....
ඹබනම් හරි කවි කාරයි.....
සර සර යේ මියුරු සරින්..
පත් ඉරුවේ කවි ලියැවෙයි.....
අකාල ගොම්මන් අදුරේ......
අතීතයට සිත දිවයයි..
හිරි වැටෙනා හදවත ලග
කවියක් හිමිහිට පිබිදෙයි....
සතුටත් නැති
දුකකුත් නැති
සිහින සිතුම් පොදි ඇති වෙයි
ඒවා පන්හිද ඹස්සේ
ඹබ වෙනුවෙන් කවි ගෙනඑයි

No comments:

Post a Comment