Tuesday, December 27, 2011

සරසවි මවුනි ගරු......................පළමු පලකැරුම පුදනෙමි ඔබට

කවියට සවිය සවිමත් අදහස්            බැමිය
කවියට දිරිය රසවත් හදවත්            මිණිය
කවියට අවිය හරවත් බස සහ          සැරිය
කවියට සිරිය සිරිමත් සිරි             සරසවිය

No comments:

Post a Comment